ජංගම දුරකථනයක් නැති වුණොත් කළ යුතු දේ, පොලිසියෙන් වැදගත් දැනුම්දීමක් !



ජංගම දුරකථන අස්ථානගත වීම් හා සොරකම් කිරීම් බහුල වී ඇති මොහොතක, ඔබගේ ආරක්ෂාව සඳහා පහත පියවර අනුගමනය කරන්න:

* පළමුව: දුරකථන සේවා සපයන ආයතනය අමතා සිම්පත අක්‍රීය කරන්න.

* දෙවනුව: ineed.police.lk වෙබ් අඩවියට පිවිස පැමිණිල්ලක් ගොනු කරන්න.

* දුරකථනයේ IMEI අංකය (*#06#) සැමවිටම වෙනම සටහන් කර තබා ගන්න.

අන් අයෙකුගේ දුරකථනයක් හමුවුවහොත් එය පොලිසියට භාර දීම අනිවාර්ය බවත්, නොඑසේ නම් එය නීතිමය වරදක් බවත් පොලිසිය සිහිපත් කරයි.




Post a Comment

0 Comments