About Us

 About Us - Ada Lanka Live


අද ලංකා Live (Ada Lanka Live) යනු ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ උණුසුම් පුවත් එසැණින් සහ නිවැරදිව වාර්තා කරන ප්‍රමුඛතම පුවත් වෙබ් අඩවියකි. දේශපාලන, දේශීය,  විදේශීය, ක්‍රීඩා, සෞඛ්‍ය සහ ආර්ථික පුවත් ඇතුළු පුළුල් පරාසයක තොරතුරු අපගේ පාඨකයන් වෙත ගෙන ඒම අපගේ අරමුණයි. 


අප සැමවිටම උත්සාහ කරන්නේ වඩාත් විශ්වාසදායී සහ සත්‍ය පුවත් ඉක්මනින් ඔබ වෙත සමීප කිරීමටයි. ශ්‍රී ලාංකේය පුවත් කලාවේ අලුත්ම වෙනස අත්විඳින්න අප හා එක්වන්න.


Website Name: Ada Lanka Live

Owner: Pasindu Lakshan karunarathna

Email: pasindulakshankarunarathna@gmail.com

URL: https://adalankalive.blogspot.com/

Post a Comment

0 Comments