ඔබේ ඡන්දය අයිතිය සුරක්ෂිත කරගන්න ! 2026 නාමලේඛන ලියාපදිංචිය ගැන දැනගන්න


 

2026 වසරේ ඡන්ද හිමි නාමලේඛන කටයුතු ආරම්භ කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. 

2009.02.01 දිනට පෙර උපන්, මෙතෙක් නාමලේඛනයට ඇතුළත් නොවූ හෝ පවතින තොරතුරුවල වැරදි ඇති පුද්ගලයින්ට ඒවා නිවැරදි කර ගැනීමට දැන් අවස්ථාව පවතී.

තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මගින් හෝ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබගේ තොරතුරු නිවැරදි බව සහතික කරගන්නා ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිල වෙබ් අඩවිය

https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx

Post a Comment

0 Comments