ජාතික කලා භවනේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්



ජාතික කලා භවන සතු පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (21) පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. 

2015 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව, තොග පොතේ සඳහන් සිතුවම් 281න් 239ක් පමණක් මේ වන විට ඉතිරිව ඇති බවත්, සෙසු සිතුවම් අතුරුදන් වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments