අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 41-10 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව කණ්ඩායම සමත් විය.
කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වුණි.
තරගයේ ආරම්භයේ සිටම ආධිපත්‍යය පැතිරවූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමා වන විට ලකුණු 12-05 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් 7 ක් සහ ප්‍රවර්තන 3 ක් වාර්තා වූ අතර, ඩී.එස්. සේනානායක කණ්ඩායම උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 10 ක් රැස් කළේය.

0 Comments